https://otieu.com/4/9961673 Dewaduthiyak (දේවදූතියක්)

Dewaduthiyak (දේවදූතියක්)

මධු විත විඳි රෑ වෙරළ තලේ ඈ නෙතු හසරැල් මා නෙතඟ වෙලේ සඳ සිසිලයි මා සිත පතන සුවේ ඒ සඳ නුඹමයි හද අඹරේ මගේ ඇත සිත ඉඩ දී මා නෙතු කැන් පියවී සුව යහනකි ඈ ලැම - ගතට දැනේ දේවදූතියක් දෙනෙත පිනාවී ඒ හසරැල් හිමි මටද නුඹේ ලවැලි තලාවේ - හමු වූ වෙලාවේ නුඹෙ දෙතොලින් පවසන හැඟුමන් හැකිද වලාවේ - ලොවම මුලාවේ දමා නොගෙනු හෙට දින අළුයම් නොවනු සඳේ මේ රැය අවසන් මධු විත විඳි රෑ වෙරළ තලේ ඈ නෙතු හසරැල් මා නෙතඟ වෙලේ සඳ සිසිලයි මා සිත පතන සුවේ ඒ සඳ නුඹමයි හද අඹරේ මගේ නිදි නෑ මම මේ වෙරළ තලේ

Post a Comment

Previous Post Next Post