විකසිත මල් ගොමුවේ සිත බැඳි පෙම්වතියේ හිමිනැති නම් මහදේ නොකියම ඇයි පිපුනේ...
මිතුරිය වී බැඳුනේ මිතුදම නෑ බිඳුනේ සඳ නැති දා අහසේ තරු මට නෑ පෙනුනේ...
සත්තයි ආලේ මම දුන්න කුලුදුල් ප්‍රේමේ පාලුයි නුඹ නෑ කියා...
හිස්තැන් මාගේ පුරවන්න දී මට ආලේ තාමත් නුඹටයි සදා...
හින්දා නුඹ වින්දා මං රහසේ පවසන්නද ආයේ සඟවන්නට බෑ තවනම් ආලේ යෙහෙළිය නුඹ දුන්නා නම් සෙනෙහේ විඳගන්නට මාගේ හිත ගොලුවෙයි හිමි නැති නම් ආලේ...
යන්න මාගෙ කැන්ද හින්ද ආලෙ බැන්ද වින්ද ප්‍රේමෙ මන්ද හීනෙ ආලවන්තඉන්නවා බලන්ම ගන්නෙ නෑ බලෙන්ම ඔය ඇස් හොරැහින් වාගේ...
ලං වෙලාම ඉන්න මං දිහා බලන්න කල්පනාව දන්න ඈ මයි මාගේ තේරුනොත් කියන්න හැඟුමන් මා හා...
මොහොතක් මොහොතක් ගොනේ සිහිවෙන්නේ ඔය රුවමයිනේ තවමත් ඔබටයි ආලේ මාගේ...
යෙහෙලියකට බැඳි මාගේ නොකියූ මේ කුලුදුල් ප්‍රේමේ සඟවන්නට බෑ තවනම් ආයේ...
හින්දා නුඹ වින්දා මං රහසේ පවසන්නද ආයේ සඟවන්නට බෑ තවනම් ආලේ යෙහෙළිය නුඹ දුන්නා නම් සෙනෙහේ විඳගන්නට මාගේ හිත ගොලුවෙයි හිමි නැති නම් ආලේ...//